පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සමණසඤ්ඤා සූත්‍රය
’’මහණෙනි, මේ ශ්‍රමණ සංඥා තුනක් වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, ධර්ම සතක් සම්පූර්‍ණ කරත්. කවර තුනක්ද යත්, ’’වෙනස් වර්‍ණයකට පැමිණියෙමි. මාගේ ජීවිකාව අනුන්ට අයත්ය. මා විසි්න් අනික් ආකාරයක් කටයුතුය.
’’මහණෙනි, මේ ශ්‍රමණ සංඥා තුන වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, ධර්ම සතක් පුරවත්. කවර සතක්ද යත්? නිතර සන්සුන් කටයුතු කරන්නෙක් වේ. සීලයන්හි සන්සුන් පැවැත්ම ඇත්තේ වේ. තෘෂ්ණා බහුලකොට නැත්තේ වේ. ව්‍යාපාද නැත්තේ වේ. අතිමාන්නය නැත්තේ වේ. ශික්‍ෂාපද කැමැත්තේ වේද, ජීවිතයන්හි හෝ පරිෂ්කාරයන්හි මේ ප්‍රයෝජනයයි ඔහුට අදහස් වේ. පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කරයි. මහණෙනි, මේ ශ්‍රමණ සංඥා තුන වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මේ ධර්ම සත පුරවත්ය’’ යි වදාළ සේක.
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සමණසඤ්ඤා සූත්‍රය
විවරණ [0]