පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2012)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුබ්බඞ්ගමධම්ම සූත්‍රය
’’මහණෙනි, අකුශල ධර්‍මයන්ට අවිද්‍යාව පෙරටුව යයි. ලජ්ජා නැතිකම හා බය නැතිකම සමාපත්තිය අනුව වේ. මහණෙනි, අවිද්‍යාවට බැසගත් මෝඩයාට මිත්‍ථ්‍යාදෘෂ්ටිය සම්පූර්‍ණ වේ. මහණෙනි, වැරදි දැනීම ඇත්තාට වැරදි කල්පනාව සම්පූර්‍ණවේ. වැරදි කල්පනාව ඇත්තාට වැරදි වචන සම්පූර්‍ණවේ. වැරදි වචන ඇත්තාට වැරදි කර්‍මාන්ත සම්පූර්‍ණවේ. වැරදි කර්‍මාන්ත ඇත්තාට වැරදි ජීවිකාව සම්පූර්‍ණවේ. වැරදි ජීවිකාව ඇත්තාට වැරදි වෑයම සම්පූර්‍ණවේ. වැරදි වෑයම් ඇත්තාට වැරදි එකඟකම සම්පූර්‍ණවේ. වැරදි එකඟකම ඇත්තාට වැරදි නුවණ සම්පූර්‍ණවේ. වැරදි නුවණ ඇත්තාට වැරදි මිදීම සම්පූර්‍ණවේ.
’’මහණෙනි, කුශල ධර්‍මයන්ට විද්‍යාව පෙරටුව වේ. ලජ්ජා භය දෙක සමවැදීමට අනුවයි. මහණෙනි, විද්‍යාවට අසුවූ ඤාණවන්තයාට සම්‍යක් දෘෂ්ටිය සම්පූර්‍ණ වේ. මහණෙනි, වැරදි දැනීම ඇත්තාට වැරදි කල්පනාව සම්පූර්‍ණවේ. වැරදි කල්පනාව ඇත්තාට වැරදි වචන සම්පූර්‍ණවේ. වැරදි වචන ඇත්තාට වැරදි කර්‍මාන්ත සම්පූර්‍ණවේ. වැරදි කර්‍මාන්ත ඇත්තාට වැරදි ජීවිකාව සම්පූර්‍ණවේ. වැරදි ජීවිකාව ඇත්තාට වැරදි වෑයම සම්පූර්‍ණවේ. වැරදි වෑයම් ඇත්තාට වැරදි එකඟකම සම්පූර්‍ණවේ. වැරදි එකඟකම ඇත්තාට වැරදි නුවණ සම්පූර්‍ණවේ. වැරදි නුවණ ඇත්තාට වැරදි මිදීම සම්පූර්‍ණවේ.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2012)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුබ්බඞ්ගමධම්ම සූත්‍රය
විවරණ [0]