පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අධම්මානත්‍ථ සූත්‍රය
’’මහණෙනි, අධර්මයද, අනර්ත්‍ථයද දත යුතුය. ධර්මයද, අර්ත්‍ථයද දත යුතුයි. අධර්මයද, අනර්ත්‍ථයද දැන, ධර්මයද අර්ත්‍ථයද දැන, ධර්මය යම්සේද, අර්ත්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයි.
’’මහණෙනි, අධර්මයද, අනර්ත්‍ථයද කවරේද, වැරදි දැකීම, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි දැනුම, වැරදි මිදීමය. මහණෙනි, මේ අධර්මයද, අනර්ත්‍ථයද වේ.
’’මහණෙනි, ධර්මයද, අර්ත්‍ථයද කවරේද? නිවැරදි දැකීම, නිවැරදි සිතීම, නිවැරදි කථාව, නිවැරදි ක්‍රියාව, නිවැරදි පැවැත්ම, නිවැරදි වෑයම, නිවැරදි සිහිය, නිවැරදි සිත එකඟකම, නිවැරදි දැනුම, වැරදි මිදීම යන මේ, මහණෙනි, ධර්මයද, අර්ත්‍ථයදැයි කියනු ලැබේ.
’’මහණෙනි, අධර්මයද, අනර්ත්‍ථයද දත යුතුය. ධර්මයද, අර්ත්‍ථයද දත යුතුයි. අධර්මයද, අනර්ත්‍ථයද දැන, ධර්මයද අර්ත්‍ථයද දැන, ධර්මය යම්සේද, අර්ත්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයි. මෙසේ ඒ යමක් කියන ලද්දේද, මෙය ඒ සඳහා කියන ලදී.
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අධම්මානත්‍ථ සූත්‍රය
විවරණ [0]