බරවීම්

පරිවර්තන [14]

භාවිත මහප්ඵල සූත්‍රය

’’මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක්, මහත් ඵල වෙත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.

’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.

විවරණ [0]