පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2012–14)
Русский
- SV theravada.ru (2013)
Magyar
- Fenyvesi Róbert (2009)
Polski
- Piotr Jagodziński (2021)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දස සංයොජන සූත්‍රය
’’මහණෙනි, මේ සංයෝජන දසයක් වෙත්. කවර දසයක්ද යත්? කාමධාතුව භජනය කරණ සංයෝජන පසකි. රූපාරූප භව භජනය කරණ සංයෝජන පසකි.
’’කාමධාතුව භජනය කරණ සංයෝජන කවරහුද? ආත්මදෘෂ්ටිය, සැකය, ශීලව්‍රත දෙකින් අල්වා ගැනීම, කාම ආශාව, ව්‍යාපාදය යන මේ පස කාමධාතුව භජනය කරණ සංයෝජනයෝයි.
’’රූපාරූප භවයන් භජනය කරණ සංයෝජනයෝ කවරහුද? රූප ඇල්ම, අරූප ඇල්ම, මාන්නය, නොසන්සුන්කම, නොදැනීම යන පස රූපාරූප භව භජනය කරණ සංයෝජනයෝයි. මහණෙනි, මේ දස සංයෝජනයෝයි.’’
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2012–14)
Русский
- SV theravada.ru (2013)
Magyar
- Fenyvesi Róbert (2009)
Polski
- Piotr Jagodziński (2021)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දස සංයොජන සූත්‍රය
විවරණ [0]