පරිවර්තන [15]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දසාහුණෙය්‍ය සූත්‍රය
’’මහණෙනි, ඈතින් ගෙනා, ආහුනයට සුදුසු, ඇතට ගෙන යන, පාහුනයට සුදුසු, දක්‍ෂිණාවට සුදුසු, ඇඳිලි බැඳීමට සුදුසු, ලෝකයාගේ නිරුත්තර පුන්‍ය ක්‍ෂෙත්‍රවූ, මේ පුද්ගලයෝ දස දෙනෙක් වෙත්.
’’කවර දස දෙනෙක්ද යත්? තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේද, නාමකාය රූපකාය දෙකින් මිදුන, උභතොභාග විමුක්ත පුද්ගලයාය, ප්‍රඥාවෙන් ආශ්‍රව ක්‍ෂය කළ, ප්‍රඥා විමුක්ත පුද්ගලයාය, කායසක්ඛි පුද්ගලයාය, දිඨිප්පත්ත පුද්ගලයාය, සද්‍ධා විමුක්ත පුද්ගලයාය, ධම්මානුසාරී පුද්ගලයාය, සද්‍ධානුසාරි පුද්ගලයාය. ගොත්‍රභූ පුද්ගලයාය යනුයි. මහණෙනි, මේ ඈතින් ගෙනා, ආහුනයට සුදුසු, ඇතට ගෙන යන, පාහුනයට සුදුසු, දක්‍ෂිණාවට සුදුසු, ඇඳිලි බැඳීමට සුදුසු, ලෝකයාගේ නිරුත්තර පුන්‍ය ක්‍ෂෙත්‍රවූ, මේ පුද්ගලයෝ දස දෙනෙක් වෙත්.
පරිවර්තන [15]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දසාහුණෙය්‍ය සූත්‍රය
විවරණ [0]