පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සපරික්කමන ධම්ම සූත්‍රය
’’මහණෙනි, මේ ධර්මය පරික්‍රමණ සහිතය. මේ ධර්මය පරික්‍රමණ රහිත වේ. මහණෙනි, කෙසේ නම් මේ ධර්මය පරික්‍රමණ සහිත වේද, පරික්‍රමණ රහිත වේද?
’’මහණෙනි, සතුන් මරන්නාට, සතුන් මැරීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. නුදුන් දෙය ගන්නාට නුදුන් දෙය ගැනීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තාට, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. බොරු කියන්නාට, බොරු කීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. කේළාම් කියන්නාට, කේළාම් කීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. ඵරුෂ වචන කියන්නාට, ඵරුෂ වචනයෙන් වෙන්වීම පරික්‍රමණය වේ. හිස් වචන කියන්නාට, හිස් වචන කීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. දැඩි ලෝභකම ඇත්තාට, දැඩි ලෝභකම නොවීම පරික්‍රමණය වේ. ක්‍රොධ ඇත්තාට, ක්‍රෝධය නොවීම පරික්‍රමණය වේ. වැරදි දැකීම් ඇත්තාට නිවැරුදි දැකීම පරික්‍රමණය වේ.’’
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සපරික්කමන ධම්ම සූත්‍රය
විවරණ [0]