පරිවර්තන [15]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දස උපාසිකා ධම්ම සූත්‍රය
’’මහණෙනි, ධර්ම දශයකින් යුත් උපාසිකාව ගෙන එන ලද්දක් බහා තැබුවාසේ මෙසේ නිරයේ උපදී.
’’කවර දශයකින්ද යත්? සතුන් මරන්නේ වේ. සොරකම් කරන්නේ වේ. කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේ. බොරු කියන්නේ වේ. කේළාම් කියන්නේ වේ. ඵරුෂ වචන ඇත්තේ වේ. හිස් වචන දොඩන්නේ වේ. දැඩි ලෝබකම ඇත්තේ වේ. ක්‍රෝධ සිත් ඇත්තේ වේ. වැරදි දැකීම් ඇත්තේ වේ. මහණෙනි, ධර්ම දශයකින් යුත් උපාසිකාව ගෙන එන ලද්දක් බහා තැබුවාසේ මෙසේ නිරයේ උපදී.
’’මහණෙනි, ධර්ම දශයකින් යුත් උපාසිකාව ගෙන එන ලද්දක් බහා තැබුවාසේ මෙසේ නිරයේ උපදී. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. සොරකමින් වෙන්වූයේ වේ. කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වූයේ වේ. බොරු කීමෙන් වෙන්වූයේ වේ. කේළාම් කීමෙන් වෙන්වූයේ වේ. ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේ. හිස් වචනයෙන් වෙන්වූයේ වේ. තද ලෝබකම නැත්තේ වේ. ක්‍රෝධ සිත් නැත්තේ වේ. නිවැරදි දැකීම් ඇත්තේ වේ. මහණෙනි, ධර්ම දශයකින් යුත් ස්ත්‍රිය ගෙන එන ලද්දක් බහා තබන්නාසේ මෙසේ ස්වර්‍ගයෙහි උපදී.
පරිවර්තන [15]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දස උපාසිකා ධම්ම සූත්‍රය
විවරණ [0]