පරිවර්තන [15]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපාලි දසත්‍ථවඝ සූත්‍රය
ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, කරුණු කීයක් නිසා තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපදය පනවන ලද්දේද, පාමොක් උදෙසන (පෝය ගේකදී පසළොස්වක්, අමාවක් දෙදින සංඝයා මැද එක්නමක් ශික්‍ෂා පද කීම) ලද්දේදැ’’ යි ඇසීය.
’’උපාලිය, කරුණු දහයක් නිසා තථාගතයන් විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපදය පනවන ලදී. පාමොක් උදෙසන ලදී. කවර දසයක්ද යත්? සංඝයාගේ යහපත් බව පිණිස, සංඝයාගේ පහසුව පිණිස, නිශ්ශබ්ද කිරීමට අපහසු පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස, ශික්‍ෂාකාමී පුද්ගලයන්ගේ පහසු විහරණය පිණිස, මේ ආත්මයෙහි වන ආශ්‍රවයන්ගේ සංවරය පිණිස, පරලෙව්හි වන ආශ්‍රවයන්ගේ නැසීම පිණිස, අප්‍රසන්නවූවන්ගේ ප්‍රසාදය පිණිස, ප්‍රසන්නවූවන්ගේ වැඩි පැහැදීම පිණිස, සද්‍ධර්මයාගේ පැවැත්ම පිණිස, හික්මීමට උපකාර පිණිස, උපාලිය, මේ කරුණු දහය නිසා තථාගතයන් විසින් ශ්‍රාවකයන්ට ශිකඛාපද පනවන ලදී. ප්‍රාතිමොක්‍ෂය උදෙසන ලදී.’’
පරිවර්තන [15]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපාලි දසත්‍ථවඝ සූත්‍රය
විවරණ [0]