පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුතිය විවාදමූල සූත්‍රය
’’ස්වාමීනි, විවාදයට මුල් කොපමණද?’’
’’උපාලිය, විවාදයට මුල් දසයකි. කවර දසයක්ද යත්? උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම ඇවැත් නොවූ දේ ඇවැත්යයි ප්‍රකාශ කරත්ද, ඇවත ඇවැත් නොවේයයි ප්‍රකාශ කරත්ද, සැහැල්ලු ඇවත, බර ඇවතැයි ප්‍රකාශ කෙරෙත්ද, බර ඇවත, සැහැල්ලු ඇවැතැයි ප්‍රකාශ කරත්ද, නපුර ඇසුරු කළ ඇවැත, නපුර ඇසුරු නොකළ ඇවැතයයි ප්‍රකාශ කෙරෙත්ද, නපුර ඇසුරු නොකළ ඇවත, නපුර ඇසුරු කළ ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, වැඩියක් ඇති ඇවත වැඩියක් නැති ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, වැඩියක් නැති ඇවත වැඩියක් ඇති ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, ප්‍රතිකර්ම සහිත ඇවත ප්‍රතිකර්ම රහිත ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, ප්‍රතිකර්ම රහිත ඇවත ප්‍රතිකර්ම සහිත ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, උපාලිය, මේ දහය විවාදයට මුල්ය.’’
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුතිය විවාදමූල සූත්‍රය
විවරණ [0]