පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම දසසඤ්ඤා සූත්‍රය
’’මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවනට බැස ගත්තාහු වෙත්. නිවන අවසන්කොට ඇත්තාහු වෙත්.
කවර දසයක්ද යත්? අශුභ හැඟීම, මරණ හැඟීම, ආහාරයෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, අනිත්‍ය සංඥාව, අනිත්‍යයෙහි දුක් යන සංඥාව, දුකෙහි අනාත්ම සංඥාව, ප්‍රහාන සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන සංඥාව, මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවනට බැස ගත්තාහු වෙත්. නිවන අවසන්කොට ඇත්තාහු වෙත්.
පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම දසසඤ්ඤා සූත්‍රය
විවරණ [0]