පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දසාඝතවත්‍ථු සූත්‍රය
’’මහණෙනි, වෛර කාරණා මේ දසයක් වෙත්.
’’කවර දසයක්ද යත්? මට අනර්ත්‍ථයක හැසුරුණේයයි වෛරය බඳී. මට අනර්ත්‍ථයක හැසිරේයයි වෛරය බඳී. මට අනර්ත්‍ථයක හැසිරෙන්නේයයි වෛරය බඳී. මාගේ ප්‍රිය මනාපයාට අනර්ත්‍ථයක හැසුරුණේය, හැසිරෙන්නේයයි වෛරය බඳී. මාගේ අප්‍රියයාට අමනාපයාට අර්ත්‍ථයක හැසුරුණේය, හැසිරෙයි, හැසිරෙන්නේයයි වෛරය බඳී. අස්ථානයෙහිද කිපෙයි. මහණෙනි, මේ වෛර කාරණා දසයයෙකි.
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දසාඝතවත්‍ථු සූත්‍රය
විවරණ [0]