පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දසව්‍යසන සූත්‍රය
’’මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් ආර්යයන්ට දොස් කියන්නේ, සබ්‍රම්සරුන්ට ආක්‍රොශ කරන්නේ වේද, බණින සුළු වේද, යම් හෙයකින් හෙතෙම විපත්ති දහය අතුරෙන් එක්තරා විපත්තියකට නොයන්නේය යන මේ කාරණය සිදු නොවේ. කවර දසයකටද යත්, ලැබූ ගුණ ධර්‍මයක් නොලබයි. ලබන ලද්දාහු පිරිහෙත්. සද්‍ධර්‍මයාගේ හෝ සද්‍ධර්‍මය තුළ පිරිසිදුබව නැතැයි අධිමානය ඇත්තේ වේ. නොඇලුනේ, බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නේ හෝ එක්තරා කිලිටි ඇවතකට පැමිණෙන්නේ හෝ වේ. දැඩි ලෙඩක්, රෝගයක් වැළඳෙයි. සිත් අවුලකට හෝ උමතුවට හෝ පැමිණෙයි. මුළාවී කළුරිය කරයි. කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, දුර්‍ගතිවූ, නපුරුකොට ඇද වැටෙන නරකයෙහි උපදී. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ සබ්‍රම්සරුන්ට ආක්‍රොශ කරන්නේ, බණින්නේ වේද, හෙතෙමේ යම් හෙයකින් මේ දස විපත් අතුරෙන් එක්තරා විපතකට නොපැමිණෙන්නේය යන මේ කාරණය සිදු නොවීමට ඉඩක් නැත’’
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දසව්‍යසන සූත්‍රය
විවරණ [0]