පරිවර්තන [21]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
- Suddhāso Bhikkhu (2018)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2012)
Русский
- SV theravada.ru (2013)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධම්ම නියාමතා සූත්‍රය
“මහණෙනි, තථාගතයන් උපන්කල හෝ නූපන්කල හෝ සියලු සංස්කාරයෝ අනිත්‍යහ යන ධර්මස්වභාවය ධර්මනියාමය ඇත්තේමය.
“ඒ ස්වභාවය තථාගත තෙම අවබොධ කරයි, ප්‍රතිවෙධ කරයි. අවබොධකොට ප්‍රතිවෙධකොට සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යහයි ප්‍රකාශකරයි, දෙශනාකරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, විභජනය කරයි, ප්‍රකට කරයි.
“මහණෙනි, තථාගතයන් වහන්සේලා උපන්කල හෝ නූපන්කල හෝ සියලු සංස්කාරයෝ දුකය යන මේ ධර්මස්වභාවය ධර්මනියාමය ඇත්තේය.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදය මෙනි.)
“මහණෙනි, තථාගතයන් උපන්කල හෝ නූපන් කල හෝ සියලු සංස්කාරයෝ අනාත්මයහ යන ධර්මස්වභාවය ධර්මනියාමය ඇත්තේමය.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදය මෙනි.)
පරිවර්තන [21]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
- Suddhāso Bhikkhu (2018)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2012)
Русский
- SV theravada.ru (2013)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධම්ම නියාමතා සූත්‍රය
විවරණ [0]