පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
භද්දාජානීය සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර මොරචාප නම් පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි’ යි ආමන්ත්‍රණය කළහ. භික්ෂූහු ‘ස්වාමීනි’ යි පිළිතුරු දුන්නේය.
“මහණෙනි, ධර්මතුනකින් යුත් භික්ෂුව ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ, ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කිරීමට පැමිණියේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරී වූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රෙෂ්ඨ වූයේ වෙයි. කවර ධර්ම තුනකින්ද?
“අශෛක්ෂවූ ශීලස්කන්ධයෙන්ද අශෛක්ෂවූ සමාධි ස්කන්ධයෙන්ද අශෛක්ෂවූ ප්‍රඥාස්කන්ධයෙන්ද වෙයි මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් භික්ෂුතෙම ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ ඒකාන්තයෙන් යොගයන් ක්ෂයකිරීමට පැමිණියේ ඒකාන්තයෙන් බ්‍රහ්මචාරී වූයේ ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ දෙව්මිනිසුන්ට ශ්‍රෙෂ්ඨවූයේ වෙයි.”
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
භද්දාජානීය සූත්‍රය
විවරණ [0]