පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සංලක්ඛණ සූත්‍රය
“මහණෙනි, කරුණු තුනකින් සැදැහැවත් පැහැදුන පුද්ගලයා දතයුතුයි. කවර තුනකින්ද යත්. සිල්වතුන් දකිනු කැමති වේද, සද්ධර්මය අසනු කැමති වේද පහවූ මසුරු මළ ඇති සිතින් යුක්තවූයේ දීමට මුදනලද අත් ඇත්තේ දන්දීමෙන් පිරිසිදු කරණ ලද අත් ඇත්තේ දානයෙහි ඇලුනේ බෙදාදීමෙහි ඇලුනේ ගිහිගෙයි වාසයකරයිද, මහණෙනි, මේ කරුණු තුනින් සැදැහැවත් පැහැදුන පුද්ගලයා දතයුතුයි.
“සිල්වතුන් දකිනු කැමතිවේද, සද්ධර්මය අසනු කැමතිවේද, මසුරු මළ පහකොට සිටියාවූ හෙතෙම ඒකාන්තයෙන් සැදැහැවත්යයි කියනු ලැබේ.”
පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සංලක්ඛණ සූත්‍රය
විවරණ [0]