පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2012)
Русский
- SV theravada.ru (2013)
Polski
- Piotr Jagodziński (2021)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පණ්ඩිත පඤ්ඤත්ත සූත්‍රය
පණ්ඩිතයන් විසින් ප්‍රශංසා කරණලද්දාවූ සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරණලද්දාවූ මේ ධර්ම තුනක් වෙත්. කවර තුනක්ද යත්.
“මහණෙනි, දානය පණ්ඩිතයන් විසින් සත්පුරුෂයන්, විසින් ප්‍රශංසාකරන ලද්දේය. මහණෙනි, ප්‍රව්‍රජ්‍යාව පණ්ඩිතයන් විසින් සත්පුරුෂයන් විසින් ප්‍රශංසාකරන ලද්දේය. මහණෙනි, මවුපිය උපස්ථානය පණ්ඩිතයන් විසින් සත්පුරුෂයන් විසින් ප්‍රශංසාකරණ ලද්දේය. මහණෙනි, මේ කරුණු තුන පණ්ඩිතයන් විසින් සත්පුරුෂයන් විසින් ප්‍රශංසාකරණ ලද්දේය.”
“දානයද අහිංසාවද ශීලසංවරයද, ඉන්ද්‍රිය දමනයද මවුපියන්ට උපස්ථාන කිරීමද සත්පුරුෂයන් විසින් ප්‍රශංසාකරණ ලද්දාහුය. ශාන්තවූ උතුම් හැසිරීම් ඇත්තාවූ සත්පුරුෂයන් හෝ මේ ධර්මයන් පණ්ඩිත තෙම සෙවනය කරන්නේය. ආර්‍ය්‍යවූ දැකීමෙන් යුක්තවූ හෙතෙම දෙව්ලොව භජනය කරන්නේය.”
පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2012)
Русский
- SV theravada.ru (2013)
Polski
- Piotr Jagodziński (2021)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පණ්ඩිත පඤ්ඤත්ත සූත්‍රය
විවරණ [0]