පරිවර්තන [22]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Régis Xhardé
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
Polski
- Piotr Jagodziński (2021)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සංඛත ලක්ෂණ සූත්‍රය
“මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්කළ ධර්මයාගේ ප්‍රත්‍යයෙන් සකස්කළ ලක්ෂණයෝ තුන් දෙනෙක් වෙත්, කවර තුන්දෙනෙක්ද යත්. ඉපදීම පෙනේද, විනාශය පෙනේද පවත්නහුගේ අන් ආකාරයක් පෙනේද, මහණෙනි, මේ තුන සංඛතයාගේ ලක්ෂණ තුන වෙත්.
“මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්නොකළ අසංඛතයාගේ නොහොත් නිර්වාණයාගේ මේ ලක්ෂණ තුනක් වෙත්. කවර තුනක්ද යත්. ඉපදීම නොපෙනේද, විනාශය නොපෙනේද, පවත්නහුගේ අන් ආකාරයක් නොපෙනේද, මහණෙනි, මේ තුන අසංඛත සංඛ්‍යාත නිර්වාණයාගේ ප්‍රත්‍යයෙන් සකස් නොකළ ලක්ෂණයෝයි.”
පරිවර්තන [22]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Régis Xhardé
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
Polski
- Piotr Jagodziński (2021)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සංඛත ලක්ෂණ සූත්‍රය
විවරණ [0]