පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අච්චය පටිකරණ සූත්‍රය
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දතයුතුයි. කවර තුනකින්ද?
“වරද වරද වශයෙන් නොදකියිද වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් පිළියම් නොකරයිද අනිකෙකු වරද ප්‍රකාශ කළ කල්හි ධර්මය වූ පරිද්දෙන් නොපිළිගනීද, මහණෙනි මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දතයුතුයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලතෙමේ පණ්ඩිතයායයි දතයුතුයි. කවර තුනකින්ද යත්? වරද වරද වශයෙන් දකියිද වරද වරද වශයෙන් දැක ධර්මය වූ පරිදි පිළියම් කරයිද, අනිකෙකු වරද ප්‍රකාශ කළ කල්හි ධර්මය වූ පරිදි පිළිගනියිද මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයී දතයුතු.
“(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 4 ඡෙදය මෙනි.)
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අච්චය පටිකරණ සූත්‍රය
විවරණ [0]