පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2014)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අයොගිනිසොපඤ්හ සූත්‍රය
(5–8 මේ සූත්‍රවල 1, 4 ඡෙද මේ වර්ගයේ 4 සූත්‍රයේ 1, 4 ඡෙද මෙන් වෙත්.)
නුවණින් ප්‍රශ්න අසන්නේ වේද නුනුවණින් ප්‍රශ්න විසඳන්නේ වේද අනිකෙකු විසින් නුවණින් අර්ථයෙන් හා කාරණයෙන් යුක්තවූ සිලුටුවූ පද ව්‍යඤ්ජනයන්ගෙන් විසඳන ලද ප්‍රශ්න සතුටින් පිළිගන්නේ වෙයිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලතෙම බාලයායයි දතයුතු.
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දතයුතුය. කිනම් කරුණු තුනකින්ද? මහණෙනි නුවණින් ප්‍රශ්න අසන්නේවෙයිද නුවණින් ප්‍රශ්න විසඳන්නේවෙයිද අනිකෙකු විසින් නුවණින් අර්ථයෙන් හා කාරණයෙන් යුත් සිලුටු පද ව්‍යඤ්ජනයන්ගෙන් විසඳන ලද ප්‍රශ්න සතුටින් පිළිගන්නේවෙයිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායි දතයුතුය
පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2014)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අයොගිනිසොපඤ්හ සූත්‍රය
විවරණ [0]