පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2011)
Português
- Michael Beisert (2013)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Polski
- Piotr Jagodziński (2021)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුතිය භව පඤ්හ සූත්‍රය
එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ස්වාමීනි, භවය භවයයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් භවය වේද?” යනුයි.
“ආනන්දය, කාම ධාතුවෙහි-කාම ලොකයෙහි පැසෙන්නාවූ කර්මයක් නැත්නම් කාම භවයක් පෙනේද?” “ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්දය, මෙසේ කර්මය ක්ෂෙත්‍රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තාෂ්ණාව ස්නෙහය වෙයි.
“අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් බැඳුණු සත්වයන්ගේ චෙතනාව හීන ධාතුයයි කියනලද කාම ලොකයෙහි පිහිටියේ වෙයිද ප්‍රාර්ථනාව පිහිටියේ වෙයිද පුනර්භවයාගේ පහළවීම වෙයි.
“ආනන්දය, රූප ධාතුවෙහි පැසෙන්නාවූ කර්මයක් නැත්නම් රූප භවයක් පෙනේද?”-“ස්වාමීනි, එසේ නොවේමය.”
(මේ ඡෙදය මේ සූත්‍රයේ 3 ඡෙදය මෙනි.)
“අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් බැඳුණු සත්වයන්ගේ චේතනාව මධ්‍යම ධාතුයයි කියනලද රූප ලොකයෙහි පිහිටියේ වෙයිද ප්‍රාර්ථනාව පිහිටියේ වෙයිද මෙසේ මත්තෙහි පුනර්භවයාගේ පහළවීම වෙයි.
“ආනන්දය, අරූප ධාතුවෙහි පැසෙන්නාවූ කර්මයක් නැත්නම් අරූප භවයක් පෙනේද?”-“ස්වාමීනි, එසේ නොවේමය.”
(මේ ඡෙදය මේ සූත්‍රයේ 3 ඡෙදය මෙනි.)
“අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් බැඳුණු සත්වයන්ගේ චෙතනාව ප්‍රණීත ධාතුයෙහි පිහිටියේ වෙයිද, ප්‍රාර්ථනාව පිහිටියේ වෙයිද මෙසේ මත්තෙහි පුනර්භවයාගේ පහළ වීම වෙයි. ආනන්දය, මෙසේ වනාහි භවය වේයයි” වදාළේය.
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2011)
Português
- Michael Beisert (2013)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Polski
- Piotr Jagodziński (2021)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුතිය භව පඤ්හ සූත්‍රය
විවරණ [0]