පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Régis Xhardé
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2014)
Magyar
- Máthé Veronika (2011)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
“සීලබ්බත විභජන සූත්‍රය
එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “ආනන්දය, සාරයයි එළඹ සිටින්නාවූ-(සාරයයි සිතන්නාවූ) සියලු සීලයද ව්‍රතයද දුෂ්කර ක්‍රියාවද බ්‍රහ්මචර්‍ය්‍යාවද ඵල සහිත වෙයිද? යනුයි.”-“ස්වාමීනි, ඒකාන්ත වශයෙන්ම ඵල සහිත නොවේ”
“ආනන්දය, එසේ නම් බෙදා දක්වනු.” “ස්වාමීනි, සාරයයි සිතන්නාවූ යම් ශීලයක් ව්‍රතයක් දුෂ්කර ක්‍රියාවක් බ්‍රහ්මචර්‍ය්‍යාවක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත් නම් කුශල ධර්මයෝ පිරිහෙත් නම්, සාරයයි සිතන්නාවූ එබඳුවූ ශීලය ව්‍රතය දුෂ්කරක්‍රියාව බ්‍රහ්මචර්‍ය්‍යාව ඵල රහිත වෙයි.”
“ස්වාමීනි, සාරයයි සිතන්නාවූ යම් සීලයක් ව්‍රතයක් දුෂ්කර ක්‍රියාවක් බ්‍රහ්මචර්‍ය්‍යාවක් සෙවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද කුශල ධර්මයෝ වැඩෙත්ද, සාරයයි සිතන්නාවූ එබඳුවූ සීලය ව්‍රතය දුෂ්කර ක්‍රියාව බ්‍රහ්මචර්‍ය්‍යාව ඵල සහිතයයි” කීය.
ආනන්ද ස්ථවිර තෙමේ මෙසේ කීය. ශාස්තෲන් වහන්සේ සතුටින් පිළිගත්හ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ මගේ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටින් පිළිගත් සේකැයි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරව කොට ගියේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ගිය නොබෝ වේලාවකින් භික්ෂූනට ආමන්ත්‍රණය කළ සේක. “මහණෙනි, ආනන්ද තෙමේ ශෛක්ෂයෙකි. ශෛක්ෂ ප්‍රඥාවෙන් ඔහුට සමවූවෙක් සුලභ නොවේයයි” වදාළේය.
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Régis Xhardé
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2014)
Magyar
- Máthé Veronika (2011)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
“සීලබ්බත විභජන සූත්‍රය
විවරණ [0]