පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2012)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සමණ කරණීය සූත්‍රය
“මහණෙනි, ශ්‍රමණයාට අයත්වූ ශ්‍රමණයා විසින් කළ යුතුවූ වැඩ තුනකි. අධිශීල ශික්ෂා සමාදානය, අධිචිත්ත ශික්ෂා සමාදානය, අධිප්‍රඥා ශික්ෂා සමාදානය යන මොහුයි. මහණෙනි, මේ වනාහි ශ්‍රමණයාට අයත් ශ්‍රමණයා විසින් කළයුතුවූ වැඩ තුන වෙත්.
“මහණෙනි, එහෙයින් ‘අධිශීල ශික්ෂා සමාදානයෙහි අපගේ දැඩි කැමැත්ත වන්නේය. අධිචිත්ත ශික්ෂා සමාදානයෙහි අපගේ බලවත් කැමැත්ත වන්නේය. අධිප්‍රඥා ශික්ෂා සමාදානයෙහි අපගේ බලවත් කැමැත්ත වන්නේයයි’ මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2012)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සමණ කරණීය සූත්‍රය
විවරණ [0]