පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුබ්බකරණීය සූත්‍රය
“මහණෙනි, ගෘහපති ගොවියා විසින් පළමුව කළයුතු මේ වැඩ තුනකි. කවර තුනක්ද යත්?
“මහණෙනි, ගෘහපති ගොවිතෙමේ පළමුකොටම කෙත මනාව සාන ලද්දේ, මනාකොට සමකරන ලද්දේවෙයි. පළමුකොට හා සමකොට සුදුසු කාලයෙහි බීජ වපුරන්නේ වෙයි. සුදුසු කාලයෙහි බීජ වපුරා සුදුසු කාලයෙහි වතුර බඳින්නේද වතුර හරින්නේද වෙයි. මහණෙනි, මේ ගෘහපති ගොවියා විසින් පළමුවම කටයුතු වැඩ තුන වෙත්.
“මහණෙනි, එමෙන් භික්ෂුව විසින් පළමුව කටයුතුවූ මේ වැඩ තුනක් වෙත්. කවර තුනක්ද? අධිශීල ශික්ෂා සමාදානය, අධිචිත්ත ශික්ෂා සමාදානය, අධිප්‍රඥා ශික්ෂා සමාදානය යන මොහුයි. මහණෙනි, මේ භික්ෂුව විසින් පළමුව කටයුතු වැඩ තුන වෙත්.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදය මෙනි.)
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුබ්බකරණීය සූත්‍රය
විවරණ [0]