පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Русский
- SV theravada.ru (2014)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පවිවෙකත්ත සූත්‍රය
“මහණෙනි, යම් සේ සරත් ඍතුවෙහි අහස පිරිසිදු වූ කල්හි පහවූ වලාකුල් ඇති කල්හි අහස මැදට පැමිණි සූර්‍ය්‍යයා අහසෙහි සියලු අඳුරු දුරුකොට ආලොක කරන්නේද තවන්නේද බබලන්නේද වෙයි “මහණෙනි, එසේම යම් විටෙක ආර්‍ය්‍යශ්‍රාවකයා හට කෙලෙස් රජස් රහිතවූ කෙලෙස් මල දුරුවූ ධර්ම චක්ෂුස (සෝවාන් මාර්ග ඥානය) පහළ වූයේද මහණෙනි, ඒ සෝවාන් මාර්ග ඥානය පහළවීම සමගම ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන සංයොජන තුන පහවෙත්.
“ඉන් පසුව අභිද්‍යාවෙන් ව්‍යාපාදයෙන්ද යන ධර්ම දෙකින් එතර වෙයි. හෙතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්වම විතර්ක සහිත, විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම කාලක්‍රියා කරන්නේ නම් යම් සංයොජනයකින් බැඳුණු ආර්‍ය්‍යශ්‍රාවක තෙම නැවත මේ ලොකයට පැමිණෙන්නේ නම් ඔහුට එබඳු සංයොජනයක් නැත්තේය.
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Русский
- SV theravada.ru (2014)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පවිවෙකත්ත සූත්‍රය
විවරණ [0]