පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2014)
Norsk
- Kåre A. Lie
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආරක්ඛ කරණීය සූත්‍රය
’’මහණෙනි, සතර කාරණයෙක්හි තමහට හිත කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්‍රමාදය ආරක්‍ෂාව කටයුතුය. කවර සතරෙක්හිද යත්. ’ඇලුම් කටයුතු ධර්‍මයන්හි මගේ සිත නොඇලේවා’ යි තමහට වැඩ කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්‍රමාදව ආරක්‍ෂා කටයුතුය. ’ෙවෂ කටයුතු ධර්‍මයන්හි මගේ සිත ද්වේෂ නොවේවා’ යි තමහට වැඩ කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්‍රමාදව ආරක්‍ෂාව කටයුතුයි. ’මුළාවියයුතු ධර්‍මයන් කෙරෙහි මාගේ සිත මුළා නොවේවා’ යි තමහට වැඩ කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්‍රමාදව ආරක්‍ෂා කටයුතුයි. ’මදයට පැමිණිය යුතු ධර්‍මයන්හි මාගේ මදයට නොපැමිණේවා’ යි තමහට වැඩ කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්‍රමාදව ආරක්‍ෂාව ඇතිකළ යුතුයි.
’’මහණෙනි, යම් තැනක පටන් මහණහට පහවූ රාග ඇති බැවින් ඇලුම් කටයුතු ධර්‍මයන් කෙරෙහි සිත නොඇලේද, පහවූ ද්වේෂ ඇති බැවින් ද්වේෂ කටයුතු ධර්‍මයන් කෙරෙහි ද්වේෂ නොකෙරේද, පහවූ මෝහ ඇති බැවින් මුළා වියයුතු ධර්‍මයන් කෙරෙහි සිත මුළා නොවේද, පහවූ මද ඇති බැවින් මත් වියයුතු ධර්‍මයන් කෙරෙහි සිත මදයට නොපැමිණෙයි. හෙතෙම දෘෂ්ටි වශයෙන් නොගනී. කම්පා නොවෙයි. නොවෙවුලයි. භයට නොපැමිණෙයි. ශ්‍රමණයන්ගේ වචන අනුව දෘෂ්ටි වශයෙන් නොයයි.’’
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2014)
Norsk
- Kåre A. Lie
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආරක්ඛ කරණීය සූත්‍රය
විවරණ [0]