බරවීම්

පරිවර්තන [13]

අග්ගි භය සූත්‍රය

’’මහණෙනි, මේ සතර බියක් වෙත්. කවර සතරක්ද යත්, ගිනි භය, දිය භය, රාජ භය, සොර භය යන සතර භයය.’’

දොළොස්වෙනි කෙසී වර්‍ගය නිමි.

විවරණ [0]