බරවීම්

පරිවර්තන [13]

යුත්තපටිහාණ සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්

’’සුදුස්සම වැටහෙන, වහා නොවැටහෙන එකෙක. වහා වැටහෙන සුදුස්ස නොවැටහෙන එකෙක, සුදුස්සත් වැටහෙන, වහාත් වැටහෙන එකෙක, සුදුස්සද නොවැටහෙන, වහාත් නොවැටහෙන එකෙක. මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’

විවරණ [0]