බරවීම්

පරිවර්තන [13]

උග්ඝටිතඤ්ඤූ සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්

’’උද්ඝටිතඥ පුද්ගලයාය, විපචිතඥ පුද්ගලයාය, නෙය්‍ය පුද්ගලයාය, පදපරම පුද්ගලයාය. මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.

විවරණ [0]