පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
Nederlands
- Peter van Loosbroek
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සම්මප්පධාන සූත්‍රය
’’මහණෙනි, උතුම් වීර්‍ය්‍යයෝ මේ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීර්‍ය්‍යය කරයිද, උපන් ලාමක අකුශල ධර්‍මයන් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීර්‍ය්‍යය තරයිද, නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස, කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීර්‍ය්‍යය කරයිද, උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, නොමුළාබව පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස, භාවනාවෙන් සම්පූර්‍ණවීම පිණිස, සිත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීර්‍ය්‍යය තරයිද, මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධානයෝයි.
’’සම්‍යක් ප්‍රධානයෝ වට්ට නම් මාර ධෙය්‍යයන් ඉක්මවා සිටියාහ. ජාති මරණ භය යන්ගේ පරතෙරට ගිය, (ඉන් යුක්ත) ක්‍ෂීණාශ්‍රවයෝ අනිශ්‍රිතයෝය. සේනා සහිත මාරයා නසා සිටි ඒ ක්‍ෂීණාශ්‍රවයෝ සතුටට පැමිණියහ. මාර බලය ඉක්මවා සිටි ඔවුහු, තෘෂ්ණා නම් ඒජා නැත්තොය. ඔවුහු සැපයෙන් යුක්තවූහ.’’
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
Nederlands
- Peter van Loosbroek
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සම්මප්පධාන සූත්‍රය
විවරණ [0]