බරවීම්

පරිවර්තන [16]

වචීදුච්චරිත සූත්‍රය

’’මහණෙනි, මේ වාක් දුශ්චරිත සතරක් වෙත්. කවර සතරක්ද යත්. මුසාවාදය, පිසුනාවාචය, ඵරුසාවාචය, සම්ඵප්‍රලාපය යන සතරයි. මහණෙනි, මේ සතර වාක් දුශ්චරිතයෝය.’’

විවරණ [0]