බරවීම්

පරිවර්තන [15]

චතුරීන්‍ද්‍රිය සූත්‍රය

’’මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ සතරක් වෙත්. කවර සතරක්ද යත්. සද්‍ධින්ද්‍රියය, විරින්‍ද්‍රියය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රියය යන සතරයි. මහණෙනි, මේ සතර ඉන්‍ද්‍රියයෝයි.’’

විවරණ [0]