පරිවර්තන [15]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අග්ගපඤ්ඤත්ති සූත්‍රය
’’මහණෙනි, මේ අග්‍ර පැනවීම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
’’මහණෙනි, යම් මේ රාහු අසුරේන්‍ද්‍රයෙක් වේද, ආත්මභාව ඇත්තන් අතුරෙන් මොහු අග්‍රයි. මහණෙනි, යම් මේ මන්‍ධාතු රජෙක් වේද, කාමභෝගීන්ගෙන් මොහු අග්‍රයි. මහණෙනි, යම් මේ පාපී මාරයෙක් වේද, අධිපති භාවයෙන් මොහු අග්‍රයි. මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දිව්‍ය මනුෂ්‍ය ප්‍රජාවෙහි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධ තථාගතයන් වහන්සේ අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර උත්තම ප්‍රඥප්තිය.
’’ආත්මභාව ඇත්තන්ගෙන් රාහු අසුරේන්‍ද්‍ර තෙම ශ්‍රේෂ්ඨයි. කාමභෝගීන්ගෙන් මහාමන්‍ධාතු රජ ශ්‍රේෂ්ඨයි. අධිපතීන් අතරෙන් ඎද්‍ධියෙන් යසසින් බබලන මාරයා ශ්‍රේෂඨයි. උඩද, සරසද, යටද ලෝකයාගේ උත්පත්ති යම්තාක් ලෝකයෙහි දෙවියන් සහිත ලෝකයාට බුදුන් අග්‍රයයි කියනු ලැබේ.’’
පරිවර්තන [15]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අග්ගපඤ්ඤත්ති සූත්‍රය
විවරණ [0]