පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- SV theravada.ru (2014)
Polski
- Piotr Jagodziński (2021)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පටිසම්භිසච්ඡිකරණ සූත්‍රය
’’එකල්හි වනාහි ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ’’ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ’ඇවැත්නි’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ.
ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ’’ඇවැත්නි, උපසම්පදාවූ අඩමසක් ඇති මා විසින් අර්ත්‍ථප්‍රතිසම්භිදාව
’’කොටස් වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දෙමි. එය මම නොයෙක් අයුරින් ප්‍රකාශ කරමි. දේශනා කරමි. පනවමි. තබමි. විවරණය කරමි. බෙදමි. පහසු කරමි. යමෙකුට වනාහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද, ඒ මා ප්‍රශ්න කිරීමෙන්ද, මම ප්‍රකාශ කිරීමෙන්ද හමුවෙමු. යමෙක් අපගේ ධර්මයන්හි දක්‍ෂද ඒ අපගේ ශාස්තෘවරයන් වහන්සේය.
’’ ඇවැත්නි, උපසම්පදාවූ අඩමසක් ඇති මා විසින් ධර්ම ප්‍රතිසම්භිදාව කොටස් වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දෙමි. එය මම නොයෙක් අයුරින් ප්‍රකාශ කරමි. දේශනා කරමි. පනවමි. තබමි. විවරණය කරමි. බෙදමි. පහසු කරමි. යමෙකුට වනාහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද, ඒ මා ප්‍රශ්න කිරීමෙන්ද, මම ප්‍රකාශ කිරීමෙන්ද හමුවෙමු. යමෙක් අපගේ ධර්මයන්හි දක්‍ෂද ඒ අපගේ ශාස්තෘවරයන් වහන්සේය.
’’ ඇවැත්නි, උපසම්පදාවූ අඩමසක් ඇති මා විසින් නිරුත්ති ප්‍රතිසම්භිදාව කොටස් වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දෙමි. එය මම නොයෙක් අයුරින් ප්‍රකාශ කරමි. දේශනා කරමි. පනවමි. තබමි. විවරණය කරමි. බෙදමි. පහසු කරමි. යමෙකුට වනාහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද, ඒ මා ප්‍රශ්න කිරීමෙන්ද, මම ප්‍රකාශ කිරීමෙන්ද හමුවෙමු. යමෙක් අපගේ ධර්මයන්හි දක්‍ෂද ඒ අපගේ ශාස්තෘවරයන් වහන්සේය.
’’ ඇවැත්නි, උපසම්පදාවූ අඩමසක් ඇති මා විසින් ප්‍රතිභාන ප්‍රතිසම්භිදාව කොටස් වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දෙමි. එය මම නොයෙක් අයුරින් ප්‍රකාශ කරමි. දේශනා කරමි. පනවමි. තබමි. විවරණය කරමි. බෙදමි. පහසු කරමි. යමෙකුට වනාහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද, ඒ මා ප්‍රශ්න කිරීමෙන්ද, මම ප්‍රකාශ කිරීමෙන්ද හමුවෙමු. යමෙක් අපගේ ධර්මයන්හි දක්‍ෂද ඒ අපගේ ශාස්තෘවරයන් වහන්සේය.
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- SV theravada.ru (2014)
Polski
- Piotr Jagodziński (2021)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පටිසම්භිසච්ඡිකරණ සූත්‍රය
විවරණ [0]