පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2013)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සච්ඡිකරණීය ධම්ම සූත්‍රය
’’මහණෙනි, මේ ප්රත්යක්ෂ කටයුතු ධර්ම සතරක් වෙත්. කවර සතරක්ද යත්. මහණෙනි, නාමකයින් ප්රත්යක්ෂ කටයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, පූර්වෙනිවාසානුස්මෘතියෙන් ප්රත්යක්ෂ කටයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, දිව ඇසින් ප්රත්යක්ෂ කටයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, ධ්‍යාන ප්‍රඥාවෙන්, විදර්ශනා ප්‍රඥාවෙන් ප්රත්යක්ෂ කටයුතු ධර්මයෝ ඇත්තාහ.
’’මහණෙනි, කවර ධර්ම කෙනෙක් නාම කයින් ප්රත්යක්ෂ කටයුතුද? මහණෙනි, අෂ්ටවිමොක්ෂයෝ කයින් ප්රත්යක්ෂ කටයුතුය. මහණෙනි, කවර ධර්ම කෙනෙක් ස්මෘතියෙන් ප්රත්යක්ෂ කටයුතුද? මහණෙනි, පූර්වෙනිවාසය සිහියෙන් ප්රත්යක්ෂ කටයුතුය. මහණෙනි, කවර ධර්ම කෙනෙක් ඇසින් ප්රත්යක්ෂ කටයුතුද? මහණෙනි, සත්ත්වයන්ගේ චුතිය හා උත්පත්තිය නුවණැසින් ප්රත්යක්ෂ කටයුතුය. මහණෙනි, කවර ධර්ම කෙනෙක් ප්‍රඥාවෙන් ප්රත්යක්ෂ කටයුතුද? මහණෙනි, ආශ්රවක්ෂය ප්‍රඥාවෙන් ප්රත්යක්ෂ කටයුතුය. මහණෙනි, මේ සතර ප්රත්යක්ෂ කටයුතු ධර්මයෝයි.’’
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2013)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සච්ඡිකරණීය ධම්ම සූත්‍රය
විවරණ [0]