බරවීම්

පරිවර්තන [13]

ථූපාරහ සූත්‍රය

’’මහණෙනි, ථූප කරවීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. කවර සතරදෙනෙක්ද යත්: තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේ ථූපයට යෝග්‍යයි. පසේ බුදුන් ථූපයට යෝග්‍යයි. තථාගත ශ්‍රාවකයෙකු ථූපයට යෝග්‍යයි. සක්විති රජ තෙම ථූපයට යෝග්‍යයි.’’

විවරණ [0]