බරවීම්

පරිවර්තන [13]

දුතිය අරියවොහාර සූත්‍රය

’’මහණෙනි, මේ ආර්‍ය්‍ය ව්‍යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්. නොදක්නා ලද්ද, නොදක්නා ලද්දෙමියි කීම, නොඅසන ලද්ද, නොඅසන ලද්දෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය යන මෙයින් නොගන්නා ලද්ද නොගත්තෙමියි කීම, දත් දෙය දනිමියි කීම යන සතර ආර්‍ය්‍ය ව්‍යවහාරයෝය.’’

විවරණ [0]