බරවීම්

පරිවර්තන [16]

අරියවොහාර සූත්‍රය

’’මහණෙනි, මේ අනාර්‍ය්‍ය ව්‍යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්, දැක්ක දෙය නොදැක්කෙමියි කීම, ඇසූ දෙය නොඇසූයෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය තුනින් ගන්නා ලද්ද නොගන්නා ලද්දෙමියි කීම, දත් දෙය නොදත්තෙමියි කීම යන මේ සතර අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝයි.’’

විවරණ [0]