බරවීම්

පරිවර්තන [13]

දුතිය අරියවොහාර සූත්‍රය

’’මහණෙනි, මේ ආර්‍ය්‍ය ව්‍යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්, දැක්ක දෙය දැක්කෙමියි කීම, ඇසූ දෙය ඇසූයෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය තුනින් ගන්නා ලද්ද ගත්තෙමියි කීම, දත් දෙය දත්තෙමියි කීම යන මේ සතර ආර්‍ය්‍ය ව්‍යවහාරයෝයි.’’

විසි පස් වෙනි ආපත්ති වර්‍ගය නිමි.

පඤ්චමපණ්ණාසකං සමත්තං.

විවරණ [0]