බරවීම්

පරිවර්තන [14]

සඞ්ගහවන්‍ථු සූත්‍රය

’’මහණෙනි, මේ සංග්‍රහ වස්තු සතරක් වෙත්. කවර සතරක්ද යත්, දීම, ප්‍රිය වචන, වැඩෙහි යෙදීම, සමානාත්මතාව යන සතරයි. මහණෙනි, මේ සතර සංග්‍රහ වස්තූහුය.’’

විවරණ [0]