පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2008)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මහා කුල සූත්රය
’’මහණෙනි, යම්කිසි කුල කෙනෙක් භොගයන්ගෙන් මහත්වයට පැමිණියාහු බොහෝ කල් නොසිටින්නාහු වෙත්ද, ඒ සියල්ල කරුණු සතරකින් හෝ මොවුන්ගෙන් හෝ එක්තරා එකකින් වේ.
’’කවර සතරකින්ද යත්, නැතිවූදේ නොසොයත්ද, දිරූයේ ප්රතිසංස්කරණය නොකරත්ද, ප්රමාණ රහිත ආහාර පාන ඇත්තේද, දුශ්ශීලවූ ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ අධිපතිභාවයෙහි තබත්ද, මහණෙනි, යම් ඒ කුලයෝ භොග යන්හි මහත්වයට පැමිණියාහුද, එය බොහෝ කල් නොපවතිත්ද, ඒ සියල්ල මේ සතර කාරණයෙන් හෝ මොවුන්ගෙන් එක් කරුණකින් හෝ වේ.
’’මහණෙනි, යම් ඒ කුලයෝ භොගයන්ගෙන් මහත්වයට ගියාහුද, බොහෝ කල් පවතිත්ද, ඒ සියල්ල කරුණු සතරකින් හෝ මොවුන්ගෙන් එක් කරුණකින් වේ.
’’කවර සතරකින්ද යත්, නටුවාවූ වස්තුව සොයයිද, දිරූ දෙය ප්රතිසංස්කරණය කරයිද, ප්රමාණවත් ආහාර භෝජන ඇත්තේද, සිල්වත් ස්ත්රියක් හෝ පුරුෂයෙක් අධිපති බැව්හි තබයිද, මහණෙනි, යම් ඒ කුලයක් භොගයන්හි මහත්වයට පැමිණියාහුද, බොහෝ කල් පවතිත්ද, ඒ සියල්ල මේ සතරින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙත්.’’
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2008)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මහා කුල සූත්රය
විවරණ [0]