පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුතිය ආජඤ්ඤොපම සූත්‍රය
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ රජුගේ යහපත් අජානෙය අශ්ව තෙම රජුට සුදුසු වේ. රාජ වස්තුව වේ. රජුගේ අවයවය යන සංඛ්‍යාවට යේ.
’’කවර සතරකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් අජානෙය අශ්වයෙක් වර්‍ණයෙන් යුක්තවේද, ශක්තියෙන් යුක්තවේද, වේගයෙන් යුක්ත වේද. උසට සුදුසු මහතින්, මහතට සුදුසු උසින් යුක්තවූයේ වේද, මහණෙනි, මේ සතර කරුණින් යුක්තවු, රජහුගේ යහපත් අජානෙය අශ්වයා රජුට සුදුසු වේ. රාජ භොගය වේ. රජුගේ කොටසකැයි යන සංඛ්‍යාවට යයි.
’’මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණතෙම පූජාවට යෝග්‍යවේ. පඬුරු යවා පූජාවට යෝග්‍ය වේ. දන්දීමට යෝග්‍ය වේ. දෙඅත් නළල මත තබා වැඳීමට යෝග්‍ය වේ. ලෝකයාගේ උතුම් පින් කෙතය.
’’මහණෙනි, කෙසේ මහණ තෙම වේගයෙන් යුක්තවූයේ වේද? මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. මෙසේ වනාහි මහණතෙම බලයෙන් යුක්ත වූයේ වේ.
’’කෙසේ මහණ තෙම උසට සුදුසු මහතින්, මහතට සුදුසු උසින් යුක්තවූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ආරොහපරිනාහයෙන් යුක්ත වේ.
’’මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණතෙම පූජාවට යෝග්‍යවේ. පඬුරු යවා පූජාවට යෝග්‍ය වේ. දන්දීමට යෝග්‍ය වේ. දෙඅත් නළල මත තබා වැඳීමට යෝග්‍ය වේ. ලෝකයාගේ උතුම් පින් කෙතය.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුතිය ආජඤ්ඤොපම සූත්‍රය
විවරණ [0]