පරිවර්තන [14]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පපතිත සූත්‍රය
’’මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ තැනැත්තේ මේ ධර්ම විනයෙන් චුතවූයේ වේ. කවර කරුණු සතරකින්ද යත්?
’’මහණෙනි, ආර්‍ය්‍ය ශීලයෙන් යුක්ත නුවූයේ, මේ ධර්ම විනයෙන් චුතවූයේ වෙයි. මහණෙනි, ආර්‍ය්‍ය සමාධියෙන් යුක්ත නුවූයේ, මේ ධර්ම විනයෙන් චුතවූයේ වෙයි. මහණෙනි, ආර්‍ය්‍ය ප්‍රඥාවෙන් යුක්ත නුවූයේ, මේ ධර්ම විනයෙන් චුතවූයේ වෙයි. මහණෙනි, ආර්‍ය්‍ය විමුක්තියෙන් (අර්හත් ඵලයෙන්) යුක්ත නුවූයේ, මේ ධර්ම විනයෙන් චුතවූයේ වෙයි.
’’මහණෙනි, මේ ධර්ම සතරින් යුක්ත නුවූයේ මේ ධර්ම විනයෙන් වැටුනේය, වුතවූයේය’’ යි කියනු ලැබේ.
’’මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ මේ ධර්ම විනයෙන් නොවැටුනේ යයි නියනු ලැබේ. කවර සතර දෙනෙකුගෙන්ද යත්?
’’මහණෙනි, ආර්‍ය්‍ය ශීලයෙන් යුක්ත වූයේ, මේ ධර්ම විනයෙන් නොවැටුනේ වෙයි. මහණෙනි, ආර්‍ය්‍ය සමාධියෙන් යුක්ත වූයේ, මේ ධර්ම විනයෙන් නොවැටුනේ වෙයි. මහණෙනි, ආර්‍ය්‍ය ප්‍රඥාවෙන් යුක්ත වූයේ, මේ ධර්ම විනයෙන් නොවැටුනේ වෙයි. මහණෙනි, අර්හත් ඵලයෙන් යුක්ත වූයේ, මේ ධර්ම විනයෙන් නොවැටුනේ වෙයි.
’’මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූයේ මේ ධර්ම විනයෙන් වැටුනේය, නොවැටුනේයයි කියනු ලැබේ.
’’(යම් කෙනෙක්) චුතවූවාහුද, වැටුණාහුද, (ඔවුහු) වැටෙත්. රාගයෙහි ගිජුවූවාහු නැවත (දුකට) එන්නාහුය. කළයුත්ත කළාවූ, ඇලුම් කටයුතු ගුණයන්හි ඇලුනාහු සැපයෙන් සැපය ලද්දාහ.’’
පරිවර්තන [14]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පපතිත සූත්‍රය
විවරණ [0]