පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Canonpali.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie
Magyar
- Máthé Veronika (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඤ්හව්‍යාකරණ සූත්‍රය
’’මහණෙනි, මේ ප්‍රශ්න විසඳීම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, මහණෙනි, ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, බෙදා විසඳියයුතු ප්‍රශ්නයක්ද ඇත්තේය. මහණෙනි, ප්‍රශ්නකොට විසඳියයුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, නොවිසඳා තැබියයුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, මේ ප්‍රශ්න ප්‍රකාශකිරීම් සතරය.
’’ඒකාන්තයෙන් කිවයුතු එකෙක. බෙදා කිවයුතු අනිකෙක. විචාරියයුතු තුන්වැන්නය. සතරවැන්න වනාහි තැබිය යුතුය. යමෙක් ඒ ඒ තන්හි ධර්‍මයට අනුව ඒ ප්‍රශ්නයන් දනීද, එබඳු භික්‍ෂුව ප්‍රශ්න සතරෙහි දක්‍ෂයයි කීහු. හෙතෙම නොගැටිය හැකි, මැඩපැවැත්විය නොහැකි, ගැඹුරු ගත් දේ වෙනස් නොකළ හැකි, අර්ත්‍ථයෙහිද, අනර්ත්‍ථයෙහිදැයි යන දෙක්හිම දක්‍ෂවෙයි. ඒ පණ්ඩිත තෙම අනර්‍ථය දුරුකරයි. අර්‍ථය ගනියි. අර්‍ථය අවබෝධ කළ හෙතෙම නැණවත්, පණ්ඩිත පුද්ගලයායයි කියනු ලැබේ.’’
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Canonpali.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie
Magyar
- Máthé Veronika (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඤ්හව්‍යාකරණ සූත්‍රය
විවරණ [0]