පරිවර්තන [15]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- Kaz Takehara (2021)
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුදත්ත සූත්‍රය
’’ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.
’’එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ, ’’ගෘහපතිය, භෝජනය දෙන ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ප්‍රතිග්‍රාහකයන්ට කරුණු සතරක් දෙයි. කවර සතරක්ද යත්, ආයුෂ දෙයි, වර්‍ණය දෙයි, සැප දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ ආයුෂයට කොටස් කාරයෙක් වේ. වර්‍ණය දී, දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ වර්‍ණයට කොටස් කාරයෙක් වේ. සැපය දී, දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ සැපයට කොටස් කාරයෙක් වේ. බලය දී, දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ බලයට කොටස් කාරයෙක් වේ. ගෘහපතිය, භෝජනය දෙන ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ප්‍රතිග්‍රාහකයන්ට මේ කරුණු සතර දේය’’ යි වදාළ සේක.
’’යමෙක් කාය, වාක් සංයමවූ අනුන් දුන් දෙයින් යැපෙන්නවුන්ට සුදුසු කාලයෙන් සකස් කොට භොජනය දෙයිද, හෙතෙම කරුණු සතරක් දෙයි. ආයුෂද, වර්‍ණයද, සැපයද, බලයද යන සතරයි. ආයුෂ දෙන, වර්‍ණ දෙන, සැප දෙන, බල දෙන මනුෂ්‍ය තෙම යම් යම් තැනක උපදීද දීඝායුෂ, යශස් ඇත්තේ වේ.’’
පරිවර්තන [15]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- Kaz Takehara (2021)
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුදත්ත සූත්‍රය
විවරණ [0]