පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අසෙඛසීල සූත්‍රය
’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම අශෛක්‍ෂවූ ශීල ස්කන්‍ධයෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂවූ සමාධි ස්කන්‍ධයෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂවූ ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂවූ විමුක්ති ස්කන්‍ධයෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂවූ විමුක්ති ඥාන දර්‍ශන ස්කන්‍ධයෙන් යුක්තවූයේ වේද යන පසිනි.
’’ආනන්‍දය, යම් හෙයකින් භික්‍ෂු තෙම තෙමේත් ශීලයෙන් යුක්තවූයේ, අන්‍යයාත් අධිශිලයෙහි නොපවත්වන්නේ හෙවත් ශීලයෙන් ගර්‍හා නොකරන්නේ වේද,
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අසෙඛසීල සූත්‍රය
විවරණ [0]