පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2012)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඤාතමානි සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තව බණ අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට නුසුදුසු වේ.
’’කවර පසකින්ද යත්? ගුණමකු වූයේ, ගුණමකු බැවින් මඩනා ලද සිත් ඇත්තේ, ධර්මය අසාද, හෙළා දක්නා සිත් ඇත්තේ, සිදුරු සොයමින් ධර්මය අසාද, ධර්ම දේශකයා කෙරෙහි ගටනා සිත් ඇත්තේ, හටගත් ක්‍රොධ හුල් ඇත්තේ වේද, ජඩවූ, කෙළතොලුවූ, දුෂ්ප්‍රාඥයෙක් වේද, නොදන්නා ලද්දෙහි දන්නා ලද්දේ වෙමි යන සිත් ඇත්තේ වේද, (යන පසිනි.)
’’මහණෙනි, කරුණු පසකින් යුක්තව බණ අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට නුසුදුසු වේ.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තව බණ අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට සුදුසු වේ.
’’කවර පසකින්ද යත? ගුණමකු නොවූයේ, ගුණමකු බැවින් නොමඩනා ලද්දේ, ධර්මය අසාද, හෙළා දක්නා සිත් නැත්තේ, සිදුරු සෙවීම නැත්තේ ධර්මය අසාද, ධර්ම දේශකයා කෙරෙහි නොගටනා සිත් ඇත්තේ, හටගත් ක්‍රොධ හුල් රහිත වේද, ජඩ නොවූයේ කෙළතොළු නොවූයේ, ප්‍රඥා ඇත්තේ වේද, නොදන්නා ලද්දෙහි දන්නා ලද්දේ වෙමි යන සිත් ඇති නොවේද, යන පසිනි.’’
’’මහණෙනි, කරුණු පසකින් යුක්තව බණ අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට සුදුසු වේ.
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2012)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඤාතමානි සූත්‍රය
විවරණ [0]