පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අස්සාජානීය සූත්‍රය
’’මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ සොඳුරුවූ ආජානීය අශ්වතෙම රජුන්ට සුදුසුවේ. රජුන්ගේ පරිභෝගයට සුදුසු වේ. රජහුගේ අඞ්ගයකැයිම සංඛ්‍යාවට පැමිණේ.
’’කවර පසකින්ද යත්? ඍාජු බැවින්ද, ජවයෙන්ද, මෘදු බැවින්ද, ඉවසීමෙන්ද, කීකරු බැවින්ද යන පසිනි.
’’මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ සොඳුරුවූ ආජානීය අශ්වතෙම රජුන්ට සුදුසුවේ. රජුන්ගේ පරිභෝගයට සුදුසු වේ. රජහුගේ අඞ්ගයකැයිම සංඛ්‍යාවට පැමිණේ.
’’මහණෙනි, මෙපරිද්දෙන්ම ධර්ම පසකින් යුක්තවූ භික්‍ෂුතෙම පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. ඇඳිළි කිරීමට සුදුසු වේ. ලෝකයාගේ නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රය වේ.
’’කවර පසකින්ද යත්, ඎජු භාවයෙන්ද, ඥාන ජවයෙන්ද, මෘදු භාවයෙන්ද, ඉවසීමෙන්ද, පවිත්‍ර භාවයෙන්ද යන පසිනි.

විවරණ [0]