බරවීම්

පරිවර්තන [13]

පඤ්චබල සූත්‍රය

’’මහණෙනි, මේ බල පසක් වෙත්.

’’කවර පසක්ද යත්? ශ්‍රද්‍ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන පසයි. මහණෙනි, මොහු වනාහි බල පස වෙත්ය’’ යි වදාළ සේක.

විවරණ [0]