පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම දීඝචාරිකා සූත්‍රය
’’මහණෙනි, අවස්ථාවට සුදුසු නොවූ දීර්ඝ චාරිකාවෙහි යුක්තව වාසය කරන්නහුට මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්? නොඅසන ලද්ද නොඅසයි. අසනලද්ද පිරිසිදු නොකෙරෙයි. අසනලද ඇතමකින් විශාරද නොවෙයි. දැඩිවූ රෝගාබාධයක් ස්පර්‍ශ කරයි. මිත්‍රයන් ඇත්තෙක්ද නොවේ. යන පසයි. මහණෙනි, මොහු වනාහි දික්වූ හැසිරීමෙහි, අනියම් හැසිරීමෙහි යෙදී වාසය කරන්නහුගේ දෝෂ පස වෙත්.
’’මහණෙනි, නියමවූ හැසිරීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්, නොඅසන ලද්ද අසයි. ඇසූ දෙය පිරිසිදු කරයි. අසන ලද සමහරකින් විශාරද වේ. දැඩිවූ රෝගාබාධය ස්පර්‍ශ නොකරයි. මිත්‍රයන් ඇත්තේද වෙයි. යන පසයි.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම දීඝචාරිකා සූත්‍රය
විවරණ [0]